මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය
අධ්‍යාපන සංවර්ධන අංශය
දැක්ම
ඓශ්චර්යවත් දේශයක් උදෙසා ගුණාත්මක අධ්‍යාපනයක්
මෙහෙවර
පාසලේ පිහිටුවා ඇති මානව හා භෞතික සම්පත් වල ගුණාත්මකභාවය තහවුරු කිරීම සහ කළමනාකරණය සමඟ අභ්‍යන්තර හා බාහිර ඇගයීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ තිරසාර පැවැත්මක් සහිත උසස් ජාතියක් ගොඩනැගීමට කැපවී සිටින හොඳ නිපුණ පුරවැසියන් බිහි කිරීම.
A.W.R.පෙරේරා
කලාප අධ්‍යාපන අධ්යක්ෂ 0112295077 |
කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමන්ගේ පණිවිඩයතුන්වන කොවිඩ් රැල්ලත් සමඟ නැවත පාසල් වැසී යාම ට ලක්වූ බැවින් දුරස්ථ අධ්‍යාපන ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කළ යුතු ව ඇත.එහි එක් පියවරක් වශයෙන් අප කලාපයේ විෂයය අධ්යක්ෂවරුන්,ගුරු උපදේශකවරුන් හා සම්පත් දායක ගුරු භවතුන් ගේ උත්සාහය මත මෙම වෙබ් අඩවිය තුළ පාඩම් හා ඇගයීම් ඔබ වෙත සපයා ඇත.සෑම පාසලක්ම එහි ප්‍රයෝජනය ගෙන දරුවන්ට අධ්‍යාපන අවස්ථා ලබා දෙන ලෙස කාරුණිකව දන්වමි.
|
සිංහල මාධ්‍ය |
දෙමළ මාධ්‍ය පාඩම් සඳහා/தமிழ் மொழி ல பாடங்கள் |
වාර විභාගය 2021 / Term Examination 2021/ கால தேர்வு 2021
ප්‍රාථමික අංශය
ද්විතියික අංශය
උසස් පෙළ
විශේෂ අධ්‍යාපන ඒකකය
Designed by
R.D.H.Mendis
Assistant Director of Education (ICT)
0701734085
Zonal Education office
Minuwangoda
Last updated - 2021.1119
R.D.H.Mendis
Assistant Director of Education (ICT)
0701734085
Zonal Education office
Minuwangoda
Last updated - 2021.1119